මද්දකට හසුව මිය ගොස් සිටි කොටියෙකුගේ සිරුරක් හමුවෙයි

Friday, 03 April 2020 - 11:08

%E0%B6%B8%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මද්දකට හසු වී මිය ගොස් සිටි හොදින් වැඩුණු කොටියෙකුගේ සිරුරක් ඊයේ (02) පස්වරුවේ සොයගත් බව නල්ලතන්නිය වනජීවි කාර්යයාලය පවසනවා.

නාවලපිටිය පොලිස් වසමට අයත් බාකෙඩ් වතුයායේ බාකෙපල් කොටසේ දී මෙම සත්වයා මියගොස් සිටියදී සොයා ගැනුණා.

අවුරුදු 08ක් පමණ වයසැති හොදින් වැඩුණු මෙම කොටියා අඩි 7ක පමණ දිගකින් යුත් බවයි වනජීවී නිලධාරීන් පවසා සිටියේ.

මෙසේ සොයාගත් කොටියාගේ සිරුර සම්බන්ධයෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා මිනිපේ පශු වෛද්‍යය රෝහල වෙත යොමු කිරීමට නියමිතව තිබුණා.



මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම අවසන් - විභාගයට ගැනීමේ තීරණය හෙට පස්වරුවේ
Monday, 01 June 2020 - 17:21

ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින්... Read More

තවත් කොරෝනා ආසාදිතයෙක් - මුළු සංඛ්‍යාව 1634ක් දක්වා ඉහළට
Monday, 01 June 2020 - 17:09

අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත... Read More

ඩෙංගු මඩින්න ජනපතිගෙන් සහ අගමැතිගෙන් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස්
Monday, 01 June 2020 - 16:58

පවතින වර්ෂාව සහිත කාලගුණය පහව යාමෙන් අනතුරුව සිදුවිය හැකි... Read More