රුපියලේ විකුණුම් අගය පහල යයි

Friday, 03 April 2020 - 11:20

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B6%BD+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය මෙරට ආර්ථිකයට සිදුකරන බලපෑම පිළිබිඹු කරමින් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (03) තවදුරටත් පහත වැටුණා.

මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල අද (03) සටහන් වූයේ රුපියල් 193යි ශත 75ක් ලෙසයි.


මැතිවරණ දිනය ගැන මැ.කො.ස ගෙන් ඉඟියක්
Monday, 01 June 2020 - 18:56

ඡන්ද විමසීම පැවැත්වීමට සුදුසු දිනය නියම කිරීම පිළිබඳව නෛතික... Read More

කළු ජාතිකයාගේ ඝාතනයට එරෙහි විරෝධතා අතර පොලිස් වෙඩිප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට (වීඩියෝ)
Monday, 01 June 2020 - 18:41

කළු ජාතිකයෙකු ඝාතනය කිරීමත් සමඟ ඇමෙරිකාවේ ඇරඹුණු විරෝධතා... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Monday, 01 June 2020 - 18:28

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More