පැය 24ක් තුළ ඇමරිකාවේ කොරෝනා මරණ 1480ක්

Saturday, 04 April 2020 - 9:54

%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+1480%E0%B6%9A%E0%B7%8A
පැය 24ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා වැලදී ජීවිතක්ෂයට පත්වූවන් 1480 දෙනෙකු වාර්තා වනවා.

මෙය කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය ආරම්භ වීමෙන් පසු පැය 24ක් තුළ ඕනෑම රටකින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි.

මේ වන විට වෛරසයෙන් ඇමරිකාවේ ජීවිතක්ෂයට පත්ව ඇති සමස්ත පුද්ගල සංඛ්‍යාව 7406 ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව ද මේ වන විට දෙලක්ෂ 77,467 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට ලොව පුරා මරණ 59,193ක් වාර්තා වනවා.

ලොව පුරා ආසාදිත සංඛ්‍යාව දස ලක්ෂ 99,572ක්.


පෙරහුරු ඡන්දය සාර්ථකව අවසන් (වීඩියෝ)
Sunday, 07 June 2020 - 15:07

අම්බලන්ගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථානයේ පැවති ආදර්ශ මැතිවරණය... Read More

දිනෙන් දින අභාවයට යන දකුණු ලකේ කිතුල් කර්මාන්තය (වීඩියෝ)
Sunday, 07 June 2020 - 13:39

අතරමැදි වෙළෙන්දන්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් නිසාත්, හඳුනානොගත්... Read More

මහියංගණයේ ගම්මාන රැසක ජනතාවට වන අලින්ගෙන් බලපෑම් (වීඩියෝ)
Sunday, 07 June 2020 - 13:33

වවන්නෝ දිනන්නෝ කියලා කිව්වාට, වන අලීන්ගේ ආක්‍රමණයන් හේතුවෙන්... Read More