කොරෝනා සටනට එක්සත් ජාතීන් යෝජනාවක් සම්මත කර ගනී

Saturday, 04 April 2020 - 12:53

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය හා සටන් වැදීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගින් යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.

වෛරසය මර්දනය කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ඉහළ නැංවිය යුතු බවයි යෝජනාව මගින් කියා සිටින්නේ.

ජගත් මහා මණ්ඩලයේ සාමාජික රටවල් 193ක් අදාළ යෝජනාව මගින් ප්‍රකාශ කළේ කොවිඩ් නයින්ටීන් වෛරසය මානව සංහතියේ පැවැත්මට, සෞඛ්‍යයට සහ ආරක්ෂාවට දැවැන්ත තර්ජනයක් එල්ල කරන බවයි.

ඊට එරෙහිව එක්සත්භාවය, සහෝදරත්වය සහ බහු පාර්වික සහයෝගීතාව මත පදනම් වූ ගෝලීය ප්‍රතිචාරයක් දැක්විය යුතු බවයි එම යෝජනාවේ සඳහන් වන්නේ.


කොවිඩ් 19 ගැන චීනයෙන් ධවල පත්‍රිකාවක්
Sunday, 07 June 2020 - 13:13

කොවිඩ් 19 ගෝලීය වසංගතයට එරෙහිව තම රට ක්‍රියාත්මක කළ සටන සම්බන්ධයෙන්... Read More

එළඹෙන සතිය ට්‍රම්ප්ට තීරණාත්මකයි
Sunday, 07 June 2020 - 12:51

කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් සුදු ජාතික පොලිස් නිලධාරියෙකු... Read More

ඉන්දියාවේ කොරෝනා වසංගතය ඉදිරි මාස දෙක තුන තුළ උපරිම මට්ටමට (වීඩියෝ)
Sunday, 07 June 2020 - 11:13

ඉන්දියාවේ කොරෝනා වෛරස් වසංගතය ඉදිරි මාස දෙකත් තුනත් අතර කාලය... Read More