කොරෝනා නිසා විදුලි ඉල්ලුමත් 30%කින් පහත වැටේ

Sunday, 05 April 2020 - 7:34

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+30%25%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ බොහෝ ජනතාව නිවෙස්වලට වී සිටීම හේතුවෙන් විදුලි ඉල්ලුම 30% කින් පමණ පහත වැටී ඇති බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ කොළඹ නගරය ඇතුළු බොහෝ නගරාශ්‍රිතව පැවති කර්මාන්තශාලා මෙන්ම ආයතනද වසාදමා තිබීම මීට හේතුව බවයි.


මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1639 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 19:06

තවත් කොරෝනා ආසාදිතයන් 4 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

මැතිවරණ දිනය ගැන මැ.කො.ස. ගෙන් ඉඟියක්
Monday, 01 June 2020 - 18:56

ඡන්ද විමසීම පැවැත්වීමට සුදුසු දිනය නියම කිරීම පිළිබඳව නෛතික... Read More

කළු ජාතිකයාගේ ඝාතනයට එරෙහි විරෝධතා අතර පොලිස් වෙඩිප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට (වීඩියෝ)
Monday, 01 June 2020 - 18:41

කළු ජාතිකයෙකු ඝාතනය කිරීමත් සමඟ ඇමෙරිකාවේ ඇරඹුණු විරෝධතා... Read More