කොරෝනා ගැන ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කළ කාන්තාවක් අත්අඩංගුවට (වීඩියෝ)

Sunday, 05 April 2020 - 18:17

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
covid 19 සම්බන්ධයෙන්, සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කළ කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 44 ක් හැවිරිදි  වාද්දුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.



277 දෙනෙකු රැගත් ‘‘අයිලන්ඩ් ප්‍රින්සස්’’ කොළඹ වරායට
Sunday, 31 May 2020 - 13:19

කාර්ය මණ්ඩලයේ 277 දෙනෙකු රැගත් අයිලන්ඩ් ප්‍රින්සස් මගී නෞකාව... Read More

සුවය ලැබූ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 801ක් දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 13:13

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින්... Read More

මෙරට  5,318ක් තවමත් නිරෝධායනයේ
Sunday, 31 May 2020 - 13:08

මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිටින සංඛ්‍යාව මේ වනවිට... Read More