එජාප නායක රනිල්ගෙන් ඉල්ලීමක් (වීඩියෝ)

Sunday, 05 April 2020 - 20:25

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මුළු ලෝකයට ඉදිරියේදී ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදුවන බැවින් අදට වඩා හෙට ගැන සිතිය යුතු  බවට වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් තමන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර, පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් දේශපාලනඥයන් අදහස් පළ කළා.





හලාවත අනතුරකින් ඇඟළුම් සේවිකාවන් සිව්දෙනෙකුට තුවාල (වීඩියෝ)
Thursday, 04 June 2020 - 12:13

හලාවත නගර වටරවුමේදී අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් තුවාල... Read More

පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කළ ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් කොවිඩ් ආසාදිතයෙක්
Thursday, 04 June 2020 - 11:12

පොලිස් නිලධාරියෙකුගේ අමානුෂික ක්‍රියාවකින් මියගිය ඇමරිකාවේ... Read More

කිසිදු ආකාරයක අලුතින් මුදල් මුද්‍රණය කිරීමක් සිදුකර නෑ
Thursday, 04 June 2020 - 11:01

ඇතැමුන් පවසන අන්දමට ශ්‍රී ලංකා මහබැංකුව විසින් අලුතින් කිසිදු... Read More