මානුෂීය සහන පිළිබඳ පදනමේ එකඟතාව (වීඩියෝ)

Sunday, 05 April 2020 - 20:35

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B4%E0%B6%AF%E0%B6%B1%E0%B6%B8%E0%B7%9A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඇතැමුන් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා මෙම ව්‍යවසනකාරී අවස්ථාව උපයෝගී කර ගැනීමට උත්සාහ කරන බව මානුෂීය සහන පිළිබඳ පදනම පවසනවා.

කොළඹ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපතිවරයා සඳහන් කළේ, කොවිඩ් 19 ආසාදනය වී තම ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්වුවහොත් නිරෝධායන නීති ප්‍රකාරව ආදාහන කටයුතු සිදු කිරීමට එකඟ බවයි.





එජාපයේ වත්මන් අර්බුදය ගැන අදත් විවිධ අදහස් (වීඩියෝ)
Thursday, 04 June 2020 - 14:56

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ... Read More

සංචාරක සහ වන්දනා ගමන් සඳහා ලියාපදිංචි වී තිබෙන බස් රථ ගැන ප්‍රවාහන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
Thursday, 04 June 2020 - 14:39

පාසල් සිසුන් ප්‍රවාහනය කරන, සංචාරක සහ වන්දනා ගමන් සඳහා ලියාපදිංචි... Read More

පාසල් ආරම්භ කරන දිනයේම පිරිවෙන් ආරම්භ කිරීමේ තීරණයක්
Thursday, 04 June 2020 - 14:35

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු පිරිවෙන්, සෞඛ්‍ය... Read More