ඉතාලි සුපිරි මගී නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයා මුදාගන්න නාවික හමුදා කණ්ඩායමක් පිටත් වෙයි - (වීඩියෝ)

Monday, 06 April 2020 - 8:50

%E0%B6%89%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොළඹ වරාය අසලට ලඟා වී ඇති ඉතාලියේ එම්.එස්.සී මැග්නිෆිකා මගී නෞකාවේ සිටින ශ්‍රී ලංකා සූපවේදී අනුර හේරත් මුදාගැනීමට නාවික හමුදා කණ්ඩායමක් මේ වන විට පිටත්ව තිබෙනවා.

ඔහු ඊයේ (05) සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම මගී නෞකාව ඉන්ධන ලබාගැනීම සඳහා අද (06)  කොළඹ වරායට සේන්දුවීමට නියමිත බැවින් එම අවස්ථාවේදී තමන්ට ශ්‍රී ලංකාව තුළට ඇතුලුවීමට අවසර දෙන ලෙසටයි.

අනුරගේ එම ඉල්ලීමට කන්දෙමින්, ඔහුව මුදාගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක ප්‍රකාශ කළා.





277 දෙනෙකු රැගත් ‘‘අයිලන්ඩ් ප්‍රින්සස්’’ කොළඹ වරායට
Sunday, 31 May 2020 - 13:19

කාර්ය මණ්ඩලයේ 277 දෙනෙකු රැගත් අයිලන්ඩ් ප්‍රින්සස් මගී නෞකාව... Read More

සුවය ලැබූ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 801ක් දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 13:13

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින්... Read More

මෙරට  5,318ක් තවමත් නිරෝධායනයේ
Sunday, 31 May 2020 - 13:08

මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිටින සංඛ්‍යාව මේ වනවිට... Read More