රුපියලේ අගය තවදුරටත් පහළට

Monday, 06 April 2020 - 12:07

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%9C%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මේ වනවිට 200 සීමාවට ළඟා වී තිබෙනවා.

අද දිනයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 199 යි ශත 40 ක් දක්වා අවප්‍රමාණය වුණා.

පසුගිය සිකුරාදා එය රුපියල් 193යි ශත 75 ලෙස සටහන් වූ අතර මේ වනවිට එය තවත් රුපියල් 5.65 කින් ඉහළ ගොස් තිබෙනවා.

මෑත කාලයේ රුපියල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව විශාල අගයකින් පහත වැටුණේ අද දිනයේ වීමද විශේෂත්වයක්.


දිනෙන් දින අභාවයට යන දකුණු ලකේ කිතුල් කර්මාන්තය (වීඩියෝ)
Sunday, 07 June 2020 - 13:39

අතරමැදි වෙළෙන්දන්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් නිසාත්, හඳුනානොගත්... Read More

මහියංගණයේ ගම්මාන රැසක ජනතාවට වන අලින්ගෙන් බලපෑම් (වීඩියෝ)
Sunday, 07 June 2020 - 13:33

වවන්නෝ දිනන්නෝ කියලා කිව්වාට, වන අලීන්ගේ ආක්‍රමණයන් හේතුවෙන්... Read More

කොරෝනා ආසාදනය වී සිටි තවත් 50ක් සුවය ලබයි
Sunday, 07 June 2020 - 13:09

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි තවත්... Read More