තේ බොන්නැයි ඇමතිවරයෙකුගෙන් උපදෙස්

Monday, 06 April 2020 - 19:25

%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
කොරෝනා අවදානම අවම කර ගැනීම සදහා උණුසුම් තේ පානය සුදුසුයැයි මත පළ වී ඇති බැවින් වැඩිපුර තේ පානය සඳහා යොමු වන ලෙසට වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ඉල්ලීමක් කරනවා.

ඒ හරහා ශ්‍රී ලංකාවේ තේ වෙනුවෙන් යහපත් වෙළදපොලක් ද නිර්මාණය වනු ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සදහන් කළේ.


පළගැටි උවදුර තවදුරටත් පැතිරේ
Monday, 01 June 2020 - 19:14

කුරුණෑගල - මාවතගමින් පසුගිය දා වාර්තා වූ පළගැටි විශේෂය එහි... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1639 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 19:06

තවත් කොරෝනා ආසාදිතයන් 4 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

මැතිවරණ දිනය ගැන මැ.කො.ස. ගෙන් ඉඟියක්
Monday, 01 June 2020 - 18:56

ඡන්ද විමසීම පැවැත්වීමට සුදුසු දිනය නියම කිරීම පිළිබඳව නෛතික... Read More