ඇඳිරි නීතිය උල්ලංගණය කළ 15,273 ක් අත්අඩංගුවට

Monday, 06 April 2020 - 19:31

%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+15%2C273+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ගත වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංගණය කරමින් කටයුතු කළ පුද්ගලයින් 307 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ පසුගිය මාර්තු 20 වන දා සිට මේ දක්වා කාලය තුළ දී ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 15,273න් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර, අද සිට අප්‍රේල් 10 සිකුරාදා දක්වා සතියේ වැඩ කරන දින රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩ කරන කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.


මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1635 දක්වා ඉහලට
Monday, 01 June 2020 - 17:52

තවත් කොරෝනා අසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන්... Read More

පියාගේ අභාවයෙන් පසු මුල්වරට හිරුට කතාකළ ජීවින් තොන්ඩමන්
Monday, 01 June 2020 - 17:50

ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව බෙහෙවින් ආදරය කළ දේශපාලඥයෙක් වූ ආරුමුගන්... Read More

මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම අවසන් - විභාගයට ගන්නවාද නැද්ද, තීරණය හෙට පස්වරුවේ
Monday, 01 June 2020 - 17:21

ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින්... Read More