මෙරට හයවන කොරෝනා මරණය වාර්තාවෙයි

Tuesday, 07 April 2020 - 10:23

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B7%84%E0%B6%BA%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොවිඩ් -19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු අද උදෑසන මිය ගොස් තිබෙනවා.

ඔහු 80 හැවිරිදි වියේ පසුවන්නෙකු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ.

ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් 6 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මේ අතර, බ්‍රිතාන්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බවට වාර්තා වනවා.

අවුරුදු 62 සහ 72ක පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බ්‍රිතාන්‍යයේ හිරු වාර්තාකරු ජනක අලහප්පෙරුම සඳහන් කළේ.









නිල්වලා ගඟේ ජල මට්ටම පහළට
Thursday, 28 May 2020 - 10:59

නිල්වලා ගඟේ ජල මට්ටම මේ වනවිට පහළ යමින් පවතින බව වාරිමාර්ග... Read More

එජාපයෙන් 100ක් ඉවත්කිරීම පක්ෂයට ප්‍රශ්නයක් නෑ - රවී (වීඩියෝ)
Thursday, 28 May 2020 - 10:58

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 100ක් ඉවත්කිරීම පක්ෂයට... Read More

ඇඳිරි නීතිය කැඩූ තවත් 178ක් අත්අඩංගුවට
Thursday, 28 May 2020 - 10:57

ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක... Read More