දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම් දෙන තුරු වසා තැබේ

Tuesday, 07 April 2020 - 14:02

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%9A
නැවත දැනුම් දෙන තුරු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා තබන බව එහි වෙළඳ සංගමයේ සභාපතිවරයා පවසනවා.

පසුගිය දින කිහිපයේ වසා දමා තිබූ ආර්ථික මධ්‍යස්ථානය හෙට දිනයේදී යළි විවෘත කිරීමටයි සැලසුම් කර තිබුණේ.

කෙසේ වෙතත්, රටේ පවතින තත්ත්වය සහ ජනතාව ආර්ථික මධ්‍යස්ථානයට පැමිණීමේදී සෞඛ්‍යාරක්ෂිතව කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බව එහි වෙළද සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා. 


කංජිපානි ඉම්රාන්ගේ සිර කුටියේ තිබී ජංගම දුරකථන හමුවේ
Sunday, 07 June 2020 - 16:10

බූස්ස බන්ධනාගාරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සංවිධානාත්මක... Read More

ඉන්දියාවේ සරණාගත කදවුරක සිට පියෙකුට සහ දියණියකට මෙරටට පැමිණීමට සහය දුන් 6ක් අත්අඩංගුවට
Sunday, 07 June 2020 - 15:47

කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් ඉන්දියාවේ සරණාගත කදවුරක සිට... Read More

ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්
Sunday, 07 June 2020 - 15:16

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අතුරුගිරිය ඇතුළු... Read More