යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට ඉදිරි සති කිහිපය දැඩි අවදානයෙන් සිටින්නැයි ඉල්ලීමක්

Wednesday, 08 April 2020 - 9:36

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොරෝනා රෝගය ව්‍යාප්ත වීමේ අවදානම් කලාපයක් ලෙස නම් කර ඇති යාපනය දිස්ත්‍රික්කයේ ජනතාව ඉදිරි සති කිහිපය තුළ දැඩි අවදානයෙන් පසුවිය යුතු බව යාපනය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පී. සත්‍යමූර්ති ප්‍රකාශ කළා.

ඒ අනුව තවදුරටත් නිවෙස් තුළට වී සිටින ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

යාපනය ප්‍රදේශයේ ජනතාව නිවෙස් තුළින් පිටතට පැමිණෙන බව වාර්තා වීමත් සමඟයි ඔහු මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ. 


කොරෝනා නිසා විදේශීය යුවළක් ශ්‍රී ලංකාවේදී සැමරූ අමතක නොවන උපන්දිනය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 14:01

ආගන්තුක සත්කාර දන්නා, කරුණාවන්ත හදවත් ඇත්තන් සිටින රටක් ලෙස... Read More

සෞඛ්‍ය උපදෙස්වලට ගරු කර නිවසටම වී පොසොන් ආගමික වතාවත්වල නියැලෙන්නැයි මහා සංඝරත්නය ඉල්ලයි (වීඩියෝ)
Thursday, 04 June 2020 - 13:54

සෞඛ්‍ය අංශ සහ රජය විසින් ලබාදී ඇති උපදෙස්වලට ගරු කරමින් නිවසටම... Read More

අවිධිමත් සංවර්ධන ව්‍යාපෘතියක් නිසා අපහසුතාවට පත් වූ ප්‍රදේශවාසීන් පිරිසක් (වීඩියෝ)
Thursday, 04 June 2020 - 13:46

අවිධිමත් සංවර්ධන ව්‍යාපෘතියක් හේතුවෙන් අපහසුතාවට පත් වූ... Read More