මුලතිව් - ගුරු කන්ද විහාරස්ථානයේ රැදී සිටි පුද්ගලයෙකු හදිසියේ මියයයි

Wednesday, 08 April 2020 - 10:07

%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A+-+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මුලතිව් - නයාරු ගුරු කන්ද විහාරස්ථානයේ රැඳී සිටි පුද්ගලයෙකු හදිසියේ මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිඔය - ජනකපුර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙක් බවයි පොලීසිය සදහන් කළේ.

මෙම පුද්ගලයා හදිසියේ මියයාම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මොහු දීර්ඝ කාලයක සිට විහාරස්ථානයේ රැදී සිටිමින් භික්ෂුන් වහන්සේට ආවතේව සිදුකරමින් සිටි අයෙකු බව සදහන්.


රනිල්ගේ ගැටලුවට පවිත්‍රාගෙන් පිළිතුරු (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 22:19

කොවිඩ් 19 වසංගතය මැඩලීම වෙනුවෙන් ලැබුණු විදෙස් මූල්‍ය ආධාරවලට... Read More

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවෙයි
Tuesday, 14 July 2020 - 22:11

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟ... Read More

රජයේ නිවාඩු සහ ඇඳිරිනීතිය පැණවීම සම්බන්ධයෙන් පැතිර යන කතාව අසත්‍යයි - රජයෙන් විශේෂ නිවේදනයක්
Tuesday, 14 July 2020 - 21:44

රජය විසින් නිවාඩු දින ප්‍රකාශයට පත්කිරීමට හා ඇඳිරිනීතිය... Read More