චීනය තුළ ජපාන මෝටර් රථ නිෂ්පාදන අලෙවිය පහතට

Wednesday, 08 April 2020 - 10:27

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD%E0%B6%A7
ජපානයේ ප්‍රධාන පෙලේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් තුනක නිෂ්පාදන චීනය තුළ අලෙවි කිරීම අඩාල වී තිබෙනවා.

නිසාන් සමාගමේ මෝටර් රථ අලෙවිය සියයට 44.9 කින් පහත බැස ඇති බව සදහන්.

හොන්ඩා සහ ටොයෝටා සමාගම් වලද මෝටර් රථ අලෙවිය පිළිවෙලින් සියයට 50.8 කින් සහ සියයට 15 යි දශම 9කින් පහත බැස ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.

මීට හේතුව කොරෝනා වෛරස ව්‍යාප්තියේ බලපෑම බව සදහන්.


රජයේ නිවාඩු සහ ඇඳිරිනීතිය පැණවීම සම්බන්ධයෙන් පැතිර යන කතාව ගැන රජයෙන් විශේෂ නිවේදනයක්
Tuesday, 14 July 2020 - 21:44

රජය විසින් නිවාඩු දින ප්‍රකාශයට පත්කිරීමට හා ඇඳිරිනීතිය... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයන් 13,269,326 ක් දක්වා ඉහලට
Tuesday, 14 July 2020 - 21:17

ලොව පුරා රටවලින් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ... Read More

තැපැල් ඡන්දයේ දෙවන දිනය සාර්ථකව අවසන් (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 21:11

මෙවර මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම අද දෙවන දිනටත්... Read More