488,243 කට වැඩිහිටි, වකුගඩු, ආබාධිත දීමනා - (වීඩියෝ)

Wednesday, 08 April 2020 - 14:18

488%2C243+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%92%2C+%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94%2C+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F+-+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
වැඩිහිටි, වකුගඩු, ආබාධිත දීමනා යටතේ රුපියල් මිලියන 3057ක මුදලක් ගෙවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, වැඩිහිටි මහලේකම් කාර්යාලය විසින් දිවයිනම ආවරණය වන පරිදි ප්‍රතිලාභීන් හාරලක්ෂ 88,243 කට වැඩිහිටි දීමනාව ලබාදී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර, ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රදර්ශක මණ්ඩලය වන රිත්මා මණ්ඩලයට අයත් සියලුම සිනමා ශාලාවලට මාස 3 ක කාලයක් සඳහා රුපියල් ලක්ෂය බැගින් සහන දීමනාවක් ලබාදීමට චිත්‍රපට සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ඉදිරි මාස 3ක කාලය තුළ මසක් පාසා සේවක මණ්ඩල වැටුප් සහ නඩත්තු කටයුතු සඳහා දීමනාවක් ලෙස රුපියල් 50,000ක් ද ඉතිරි රුපියල් 50,000 මාස 10ක් තුළ කොටස් වශයෙන් ගෙවිය හැකි පොලී රහිත ණය මුදලක් ලෙස ලබාදීමට කටයුතු කර ඇති බවයි චිත්‍රපට සංස්ථාව සඳහන් කළේ.



දිනෙන් දින අභාවයට යන දකුණු ලකේ කිතුල් කර්මාන්තය (වීඩියෝ)
Sunday, 07 June 2020 - 13:39

අතරමැදි වෙළෙන්දන්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් නිසාත්, හඳුනානොගත්... Read More

මහියංගණයේ ගම්මාන රැසක ජනතාවට වන අලින්ගෙන් බලපෑම් (වීඩියෝ)
Sunday, 07 June 2020 - 13:33

වවන්නෝ දිනන්නෝ කියලා කිව්වාට, වන අලීන්ගේ ආක්‍රමණයන් හේතුවෙන්... Read More

තවත් කොරෝනා ආසාදිතයින් 50ක් සුවය ලබයි
Sunday, 07 June 2020 - 13:09

ආසාදිතයින් 50 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග මෙරටදී කොරෝනා... Read More