මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව දහස ඉක්මවයි

Wednesday, 08 April 2020 - 14:24

%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙනවා.

එය ඉන්දියාවේ ප්‍රාන්තයකින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි.

එම ප්‍රාන්තයෙන් ආසාදිත මරණ 64ක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම, මුම්බායි නුවරින් කොරෝනා ආසාදිතයින් 642ක් වාර්තා වී අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 40ක්.

අද වනවිට සමස්ත ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 5360ක් වාර්තා වී ඇති අතර, මරණ 164ක් සිදුව තිබෙනවා.


දිනෙන් දින අභාවයට යන දකුණු ලකේ කිතුල් කර්මාන්තය (වීඩියෝ)
Sunday, 07 June 2020 - 13:39

අතරමැදි වෙළෙන්දන්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් නිසාත්, හඳුනානොගත්... Read More

මහියංගණයේ ගම්මාන රැසක ජනතාවට වන අලින්ගෙන් බලපෑම් (වීඩියෝ)
Sunday, 07 June 2020 - 13:33

වවන්නෝ දිනන්නෝ කියලා කිව්වාට, වන අලීන්ගේ ආක්‍රමණයන් හේතුවෙන්... Read More

තවත් කොරෝනා ආසාදිතයින් 50ක් සුවය ලබයි
Sunday, 07 June 2020 - 13:09

ආසාදිතයින් 50 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග මෙරටදී කොරෝනා... Read More