විශ්‍රාම ගැන්වීමට සහ අයදුම්පත් යොමු කිරීමට නොහැකිවූ විශ්‍රාම හිමිකම්ලාභීන්ට රුපියල් 25,000ක්

Wednesday, 08 April 2020 - 16:06

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9C%E0%B6%B8%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+25%2C000%E0%B6%9A%E0%B7%8A
විශ්‍රාම ගැන්වීමට නොහැකිවූ සහ විශ්‍රාම ගැන්වූ නමුත් අයදුම්පත් යොමුකිරීමට නොහැකිවූ විශ්‍රාම වැටුප සඳහා හිමිකම් ලබන රජයේ විශ්‍රාමිකයින් 3,189 දෙනෙකු වෙනුවෙන් අද දිනයේ රුපියල් 25,000 බැගින් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත යොමුකර තිබෙනවා.

විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් නිවේදනය කළේ එසේ යොමුකරන ලද අප්‍රේල් මසට දීමනාව හිමි විශ්‍රාමිකයින්ගේ ලේඛනය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ දක්වා ඇති බවයි.

පෙබරවාරි 1 වනදා සහ ඊට පසු විශ්‍රාම වැටුප් අයදුම්පත් යොමුකළ හිමිකම්ලාභීන් වෙනුවෙන් මෙම දීමනාව ලබාදෙනවා.


පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් 12 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර (වීඩියෝ)
Thursday, 02 July 2020 - 16:39

හෙරොයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගත් පොලිස්... Read More

වරාය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
Thursday, 02 July 2020 - 16:28

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන්... Read More