ගල්කිස්සේ අවන්හලේ තිබී හමුවූ මළ සිරුර විෂබීජහරණයට

Thursday, 09 April 2020 - 10:15

%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%B6%E0%B7%93%E0%B6%A2%E0%B7%84%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
ගල්කිස්ස - සේරම් පාර අවන්හලක තිබී සොයාගත් නාඳුනන පුද්ගල සිරුර ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසිවලට අනුව විෂබීජහරණය කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

ඊයේ උදෑසන මෙම මළසිරුර සොයාගනු ලැබුවේ අවන්හලේ වාහන අංගනයේ තිබියදියි. මොහු මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට සැක කෙරෙන අතර, මරණකරු කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.


මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1639 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 19:06

තවත් කොරෝනා ආසාදිතයන් 4 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

මැතිවරණ දිනය ගැන මැ.කො.ස. ගෙන් ඉඟියක්
Monday, 01 June 2020 - 18:56

ඡන්ද විමසීම පැවැත්වීමට සුදුසු දිනය නියම කිරීම පිළිබඳව නෛතික... Read More

කළු ජාතිකයාගේ ඝාතනයට එරෙහි විරෝධතා අතර පොලිස් වෙඩිප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට (වීඩියෝ)
Monday, 01 June 2020 - 18:41

කළු ජාතිකයෙකු ඝාතනය කිරීමත් සමඟ ඇමෙරිකාවේ ඇරඹුණු විරෝධතා... Read More