තවත් පවුල් ලක්ෂ 10කට පමණ රු. 5000 දීමනාව

Thursday, 09 April 2020 - 10:59

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+10%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB+%E0%B6%BB%E0%B7%94.+5000+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B7%80
දැනට සහන ලබාදී ඇති පවුල් ලක්ෂ 54ට අමතරව ස්වයං රැකියා ආදිය කරමින් සිටි සහන ලැබිය යුතු අවම වශයෙන් තවත් පවුල් ලක්ෂ 10කට පමණ රුපියල් 5000 දීමනාව ලබාදිම සඳහා දැනට ග්‍රාම සේවා නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් මට්ටමින් කටයුතු කරමින් පවතින බව, දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රමේෂ් පතිරණ පැවසුවා.



277 දෙනෙකු රැගත් ‘‘අයිලන්ඩ් ප්‍රින්සස්’’ කොළඹ වරායට
Sunday, 31 May 2020 - 13:19

කාර්ය මණ්ඩලයේ 277 දෙනෙකු රැගත් අයිලන්ඩ් ප්‍රින්සස් මගී නෞකාව... Read More

සුවය ලැබූ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 801ක් දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 13:13

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින්... Read More

මෙරට  5,318ක් තවමත් නිරෝධායනයේ
Sunday, 31 May 2020 - 13:08

මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිටින සංඛ්‍යාව මේ වනවිට... Read More