විදේශ රටවල ගුවන් තොටුපළවල සිරව සිටින ශ්‍රී ලාංකිකයන් 33ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ තීරණයක් - (වීඩියෝ)

Thursday, 09 April 2020 - 11:03

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%85%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+33%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
විදේශ රටවල ගුවන් තොටුපළවල සිරව සිටින ශ්‍රී ලාංකිකයන් 33ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට විදේශ අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ද අනුමැතිය හිමිවූ බව අමාත්‍ය රමේෂ් පතිරණ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී කියා සිටියා.

ඕමානය, ඩුබායි, සිංගප්පුරුව, ඉතියෝපියාව, තුර්කිය, මැලේසියාව, ඉන්දියාව- නවදිල්ලිය , මාලදිවයින, බ්‍රිතාන්‍ය- ලන්ඩන්, ෂිෂෙල්ස්, පැපුවානිව්ගිනියා, ඊජිප්තුව, පේරු ආදී ගුවන් තොටුපළ-වල මෙම පිරිස සිරව සිටින බවයි ඔහු පැවසුවේ.



පොදු ප්‍රවාහනය ගැන පොලීසිය තවමත් නොසතුටින් - බස් සංගමයකින් තවත් යෝජනාවක්
Thursday, 28 May 2020 - 7:54

විවිධ නගරවල සිට අදත් දුම්රිය 31 ක් කොළඹ බලා ධාවනයට සැළසුම්... Read More

වඳවීමේ තර්ජනයට ලක්වී ඇති විල් මුවෙකු කරන්දෙණියෙන් සොයාගැනේ
Thursday, 28 May 2020 - 7:39

වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති මුවන් වර්ගයක් වන විල් මුවෙකු ගාල්ල... Read More

සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට බලයක් නැහැ - සමගි ජනබලවේගය කියයි
Thursday, 28 May 2020 - 7:34

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට හෝ තනතුරුවලින් ඉවත්කිරීමට... Read More