දකුණු කොරියාවේ අද කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක්

Thursday, 09 April 2020 - 11:53

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
දකුණු කොරියාවේ අඩුම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද වාර්තාවුණා.

එම සංඛ්‍යාව 39 ක් වන අතර, පසුගිය පෙබරවාරි 29 වනදා එරට එක්දිනකදි වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවුණා.

එය සටහන් වූයේ 909 ක් ලෙසයි. අද දිනයේදි කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් හතරදෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව දකුණු කොරියාවේ කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය මුළු රෝගීන් සංඛ්‍යාව 204 ක් වන අතර, ආසාදිතයන් 10,423 ක් වාර්තාවනවා.


රුසියාව අභිබවා වැඩිම කොරෝනා ආසාදිතයන් බ්‍රසීලයෙන්
Thursday, 28 May 2020 - 8:05

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් දෙවන තැනට වාර්තාවන... Read More

ස්පේස් එක්ස් රොකට්ටුව අභ්‍යවකාශ ගතකිරීම (සජීවී දර්ශන)
Wednesday, 27 May 2020 - 21:54

වසර 9 කට පසුව ඇමෙරිකාව අද දිනයේ ගගනගාමීන් රැගත් ස්පේස් එක්ස්... Read More

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More