නිරෝධායන උපදෙස් කඩකළ ජාඇළ 28 දෙනෙකු නාවික හමුදා භාරයට - (වීඩියෝ )

Thursday, 09 April 2020 - 13:37

%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B6%9A%E0%B7%85+%E0%B6%A2%E0%B7%8F%E0%B6%87%E0%B7%85+28+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+-+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%29
නිරෝධානයනය වන ලෙස ලබාදුන් උපදෙස් උල්ලංඝනය කළ ජාඇල - සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 28 දෙනෙකු අද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා බුද්ධි අංශය සිදුකළ මෙහෙයුමකදී මෙම පුද්ගලයින් සොයාගෙන ඇති අතර, ඔවුන් ඔලූවිල් නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකිරීමටයි නියමිතව ඇත්තේ.

පසුගියදා ජාඇළ - සුදුවැල්ල ප්‍රදේශයේ කුලී රථ රියදුරෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීමත් සමඟ ඔහු ළඟින් ඇසුරු කළ පුද්ගලයින්ට නිරෝධායනයට ලක්වන ලෙස උපදෙස් ලබාදී තිබුණා.



කොවිඩ් 19 වෛරසයට එරෙහි චීන එන්නත බ්‍රිතාන්‍යයේදීත් අත්හදාබැලීමේ සූදානමක්
Sunday, 31 May 2020 - 11:06

කොවිඩ් 19 වෛරසයට එරෙහිව තමන් නිපදවූ එන්නත සාර්ථක වීමේ සියයට... Read More

පොරවකින් පහර දී පියා ඝාතනය කළ පුතා සොයා පොලිස් මෙහෙයුම් (වීඩියෝ)
Sunday, 31 May 2020 - 11:03

පොරවකින් පහරදී තම පියා ඝාතනය කර පළාගොස් ඇති පුත්‍රයෙකු සොයා... Read More

මරණ තර්ජන සිද්ධියකට පොලිස් සැරයන්වරයෙකු ඇතුලූ සිව්දෙනෙකු අත්අඩංගුවට
Sunday, 31 May 2020 - 11:02

පුද්ගලයෙකුට මරණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හම්බන්තොට... Read More