බංග්ලාදේශයේ රෝහින්ග්‍යා සරණාගත කඳවුරු වසා දැමේ

Thursday, 09 April 2020 - 19:23

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%9A
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මියන්මාරයේ සිට නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වූ මිලියනයකට අධික රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් ජිවත් වන දකුණු බංග්ලාදේශයේ සරණාගත කඳවුරු වසා දැමීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.

කඳවුරු තුළින් මේ දක්වා කිසිදු රෝගියෙකු වාර්තා වී නැතත්, පවතින වෛද්‍ය පහසුකම් හිඟය හමුවේ කොරෝනා වසංගතය සීග්‍ර ලෙස ව්‍යාප්ත විය හැකි බවටයි සහන කණ්ඩායම් අනතුරු අඟවා ඇත්තේ.

බංග්ලාදේශයේ මේ වනවිට කොරෝනා රෝගීන් 330 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 21ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More