කොවිඩ් 19 වෛරසයට කැඳ බීම හා දුම් ඇල්ලීම දේශීය වෛද්‍ය ප්‍රතිකාරවලට පටහැනි ජාවාරමක් - (වීඩියෝ )

Thursday, 09 April 2020 - 20:18

%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+19+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3+%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B7%84%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B6%A7%E0%B7%84%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%29
ඇතැම් වෛද්‍යවරුන් කොවිඩ් 19 වෛරසයට දේශීය වෛද්‍ය ප්‍රතිකාර බව පවසමින් කැඳ බීම හා දුම් ඇල්ලීම සිදුකරන ලෙසට නිර්දේශ කලද ඒවා දේශීය වෛද්‍ය ප්‍රතිකාරවලට පටහැනි ජාවාරමක් බව සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංවිධානය පවසනවා.

කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පලකළා.



ආනයනික කිරි ගවයන් රජයේ ගොවිපල සඳහා පමණයි
Thursday, 04 June 2020 - 13:15

මෙරටට ගෙන්වීමට නියමිත කිරිගවයන් 2500 රජයේ ගොවිපල සඳහා පමණක්... Read More

මහ නාහිමිවරුන්ගෙන් බෞද්ධ ජනතාවට ඉල්ලීමක්
Thursday, 04 June 2020 - 13:10

හෙටට යෙදී ඇති පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේදී නිවසට වී ආගමික... Read More

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රායෝගික පරීක්ෂණ බාහිර පාර්ශවයන්ගෙන් ඉවතට
Thursday, 04 June 2020 - 13:07

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා පවත්වනු ලබන ප්‍රායෝගික... Read More