1930න් පසු ලොව දරුණුම ආර්ථික අවපාතය දැන්

Friday, 10 April 2020 - 8:07

1930%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%B8+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A
1930 ගණන්වල ලෝක ආර්ථිකයේ ඇතිවූ මහා අවපාතයෙන් පසු දරුණුතම ආර්ථික අර්බුදයට ලෝකය මුහුණ දී ඇති බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජීවා(Kristalina Georgieva) ප්‍රකාශ කරනවා.

මේවනවිට ලොව පුරා පැතිර යන කොරෝනා වෛරස් වසංගතය මීට හේතුව බවයි අරමුදලේ ප්‍රධානී කියා සිටින්නේ.

ජගත් සංවිධානය සිදුකළ අධ්‍යයනයකට අනුව ලොව පුරා බිලියන 3.3ක් පමණ වන ශ්‍රම බලකායෙන් සියයට 81ක පමණ සේවා ස්ථාන මුළුමනින්ම හෝ පාර්ශවීය වශයෙන් වසා දමා තිබෙනවා.

මීට තුන් වසරකට පෙර ලොව රටවල් 160කින් දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනයක් අපේක්ෂා කළ ද කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් දැන් ලොව රටවල් 170කින් ඍණ ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානියා සදහන් කළා.


කොරෝනා නිසා විදේශීය යුවළක් ශ්‍රී ලංකාවේදී සැමරූ අමතක නොවන උපන්දිනය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 14:01

ආගන්තුක සත්කාර දන්නා, කරුණාවන්ත හදවත් ඇත්තන් සිටින රටක් ලෙස... Read More

සෞඛ්‍ය උපදෙස්වලට ගරු කර නිවසටම වී පොසොන් ආගමික වතාවත්වල නියැලෙන්නැයි මහා සංඝරත්නය ඉල්ලයි (වීඩියෝ)
Thursday, 04 June 2020 - 13:54

සෞඛ්‍ය අංශ සහ රජය විසින් ලබාදී ඇති උපදෙස්වලට ගරු කරමින් නිවසටම... Read More

අවිධිමත් සංවර්ධන ව්‍යාපෘතියක් නිසා අපහසුතාවට පත් වූ ප්‍රදේශවාසීන් පිරිසක් (වීඩියෝ)
Thursday, 04 June 2020 - 13:46

අවිධිමත් සංවර්ධන ව්‍යාපෘතියක් හේතුවෙන් අපහසුතාවට පත් වූ... Read More