බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරියගෙන් එරට සංචාරකයින්ට අවවාද

Friday, 10 April 2020 - 15:21

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF
මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය සේරා හල්ටන් බ්‍රිතාන්‍ය සංචාරකයන්ට සමාජ මාධ්‍ය ඔස්සේ අවවාදයක් සිදුකර තිබෙනවා.

ඇය සඳහන් කරන්නේ සිය රජයේ උපදෙස් අනුව, නැවත සංචාරකයින් බ්‍රිතාන්‍ය බලා යාමට කටයුතු කළ යුතු බවයි.

වානිජ ගුවන් ගමන් ක්‍රියාත්මක හෙයින් සංචාරකයන්ට නැවත එම ගුවන් යානා මගින් බ්‍රිතාන්‍ය වෙත යන ලෙසටයි ඇය දැනුම් දී ඇත්තේ.

ඒ අනුව, බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ වෙබ් අඩවියට පිවිස සංචාරක උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙසට මහකොමසාරිස්වරිය දන්වා තිබෙනවා.


ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම ඉරිදා සිට ඇරඹේ
Friday, 05 June 2020 - 11:59

ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම 07 වන ඉරුදින... Read More

පුත්තලමේදී පුද්ගලයෙකු සිය දිවි නසා ගනී
Friday, 05 June 2020 - 11:50

පුත්තලම - කොට්ටුකච්චිය - මැල්ලම්කුලම ප්‍රදේශයේදී පුද්ගලයෙකු... Read More