ඉන්දියාව යළි විවෘත කිරීමේ තීරණය දැනුම් දීමට, අගමැති මෝදි ජාතිය ඇමතීමට සූදානම්

Friday, 10 April 2020 - 15:32

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7%2C+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
කොරෝනා වෛරසය නිසා වසා දමා ඇති ඉන්දියාව යළි විවෘත කිරීමේ තීරණය දැනුම් දීම සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිය ඇමතීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා.

පසුගිය මාර්තු 25 වන දා සමස්ත ඉන්දියාවම වසා දැමීමට තීරණය කෙරුණේ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ අරමුණෙන්.

එය ලබන අඟහරුවාදා අවසන්වීමට නියමිතයි.

එම සීමාවන් තවදුරටත් දීර්ඝ කරන්නේ ද, නැත්නම් ඉවත් කරන්නේ ද යන්න පිළිබද තීරණයයි අගමැති මෝදි ප්‍රකාශ කිරීමට නියමිතව ඇත්තේ.

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 6700 ඉක්මවා ඇති අතර එරට මරණ සංඛ්‍යාව ද 200 ඉක්මවනවා.


මැනිං වෙළඳපොල හෙට සිට යළි ඉරිදාත් විවෘතයි
Saturday, 06 June 2020 - 16:02

කොළඹ මැනිං පොදු වෙළඳ පොල යළි හෙට සිට සෑම ඉරිදා දිනකම විවෘතව... Read More

විනාශ මුඛයට යන, පල්ලම ශ්‍රී නන්දිමිත්‍ර නවවංගු රජ මහා විහාරය (වීඩියෝ)
Saturday, 06 June 2020 - 15:40

ලක් ඉතිහාසයේ ස්වර්ණමය යුගයකට හිමිකම් කියන ක්‍රිස්තුපූර්ව... Read More

ලොරියක් මතට අධි බලැති විදුලි රැහැනක් කඩා වැටී දෙදෙනෙකු මියයයි (ඡායාරූප)
Saturday, 06 June 2020 - 15:09

මාතලේ - මහවෙල - මඩවලඋල්පත - හතමුණගාල ප්‍රදේශයේදී කොස්ගසක අත්තක්... Read More