දඩල්ලේදී ආදාහනයකට බාධා කළ දෙදෙනෙකු අත්අඩංගුවට

Friday, 10 April 2020 - 16:11

%E0%B6%AF%E0%B6%A9%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පුද්ගලයෙකුගේ ආදාහන කටයුතු දඩල්ල ආදාහනාගාරයේ දී සිදුකරන අතරතුර, ආදාහනාගාර සේවකයින්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

36 හැවිරිදි සහ 69 හැවිරිදි ඔවුන් දඩල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි ගාල්ල පොලීසිය පැවසුවේ.

නිරෝධායන කටයුතුවලින් අනතුරුව කොරෝනා ආසාදනය වුණු බවට වාර්තා වූ අකුරැස්සේ පදිංචි පුද්ගලයාගේ පියාගේ මළ සිරුර මෙලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ දඩැල්ල පොදු සුසාන භූමියේදී අද ආදාහනය කළා.


යහපාලන ආණ්ඩුව වී ගබඩාකළ, සැලසුම් ගුවන් ගමන් කිසිවක් නොකෙරුණු මත්තල ගැන රජය ගත් තීරණය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 12:53

ලබන අගෝස්තු මාසයේ සිට ගුවන් සමාගම් කිහිපයක් මත්තල රාජපක්ෂ... Read More

පාස්කු ප්‍රහාරයේ රහසිගත ඡායාරූප කොමිසමට (වීඩියෝ)
Thursday, 04 June 2020 - 12:38

පාස්කු ඉරුදින සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාවේ මෙතෙක් අනාවරණ... Read More

මෙරට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 839 දක්වා ඉහලට
Thursday, 04 June 2020 - 12:35

තවත් රෝගීන් තිදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යාමත් සමඟ... Read More