ඖෂධ සැල් විවෘත කරන ක්‍රමය ගැන පැහැදිලි කිරීමක්

Friday, 10 April 2020 - 16:37

%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අත්‍යාවශ්‍ය සේවා ඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ උපදෙස් අනුව දිවයිනේ ඇඳිරි නීතිය ක්‍රියත්මක වන අවදානම් සහිත දිස්ත්‍රික්ක සහ සම්පූර්ණ නිරෝධායනයට යටත් කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් දිස්ත්‍රික්කවල සියලූ ඖෂධ සැල් පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා විවෘතව තැබෙනවා.

එම කාර්ය සාධක බලකාය නිවේදනය කළේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවදානම් දිස්ත්‍රික්කවල පමණක් මීට පෙර පැවති ක්‍රමයට ඇණවුම් මගින් නිවසටම ඖෂධ වර්ග ලැබීමට සලස්වන බවයි.


පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Friday, 05 June 2020 - 10:55

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

කොරෝනා ආසාදනය වූ නාවික හමුදාවේ තවත් 17 දෙනෙකු පූර්ණ සුවය ලබයි
Friday, 05 June 2020 - 10:48

කොරෝනා ආසාදිතව රෝහල්ගතව සිටි තවත් නාවික හමුදා සෙබලූන් 17 දෙනෙකු... Read More