නාවික හමුදාව විසින් නිශ්පාදනය කළ විෂබීජහරණ කුටියක් ජාතික රෝහලට (ඡායාරූප)

Friday, 10 April 2020 - 17:45

%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%B6%E0%B7%93%E0%B6%A2%E0%B7%84%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නාවික හමුදාව විසින් නිශ්පාදනය කරන ලද විෂබීජහරණ කුටියක් කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කර තිබෙනවා.

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිශ්පාදනය කරන ලද මෙම කුටිය අද කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය වෙත ලබාදීම සිදු කෙරුනා.

ජාතික රෝහලේ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ විසින් නාවික හමුදාපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව එය ලබාදී තිබෙනවා.

විශේෂයෙන් දෛනිකව ප්‍රථිකාර ලබාගැනීමට පැමිණෙන ජනතාවගේ සහ රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙනුයි මෙම විෂබීජහරණ කුටිය ස්ථාපිත කර ඇත්තේ.

නාවික හමුදා පර්යේෂණ සංවර්ධන ඒකකය විසින් නිශ්පාදනය කරන ලද මෙවැනි කුටි මේ වන විට රෝහල් කිහිපයක් වෙත ලබාදීමට කටයුතු කර ඇති බවයි නාවික හමුදාව කියාසිටියේ.



මැතිවරණය පැවැත්වීමට එරෙහි පෙත්සම් සලකාබැලීම 8 වන දිනටත් ඇරඹේ
Thursday, 28 May 2020 - 10:41

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහ ජුනි මස 20 වනදා මහ මැතිවරණය... Read More

වරිපනම් බඳු ඉහල නොදැමීමේ තීරණයක්
Thursday, 28 May 2020 - 10:32

පළාත් පාලන ආයතන මඟින් අය කරන වරිපනම් බදු වසර දෙකක් යනතුරු... Read More

විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් යළි මව්බිමට ගෙන්වා ගැනීමේදී නව ක්‍රමවේදයක් (වීඩියෝ)
Thursday, 28 May 2020 - 9:52

මැද පෙරදිග ඇතුළු විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් යළි මව්බිමට... Read More