කොරෝනා නිරෝධායන නීති උල්ලංඝනය කළ බ්‍රිතාන්‍ය ගුවන් යානයක් නයිජිරියානු රජය භාරයට

Monday, 18 May 2020 - 15:52

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%82%E0%B6%9D%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%A2%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම පනවා තිබූ ගුවන් ගමන් තහනම, උල්ලංඝනය කිරීමේ චෝදනාව මත නයිජීරියානු රජය, ගුවන් යානයක් සිය භාරයට ගෙන තිබෙනවා.

නයිජිරියානු සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍යයේ ෆ්ලෙයාර් ජෙට් නම් ගුවන් සමාගමකට අයත් ගුවන් යානයක් මෙලෙස සිය භාරයට ගෙන ඇති බවයි.

නයිජිරියානු පුරවැසියන් යළිත් එරටට ගෙන්වා ගැනීම හැර රට තුළ මගී ගුවන් ගමන් ලබන ජුනි මස 4 වනදා දක්වා නයිජිරියාව තුළ තහනම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ආහාර සැපයුම හා බෙදා හැරීම මෙන්ම, මානුෂීය ආධාර බෙදා හැරීම් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා ගුවන් ගමන් වලට අවසර ලබාදී ඇති බවයි සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ. 


ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More

ඇමරිකාවේ නගර රැසකට ඇඳිරි නීතිය
Sunday, 31 May 2020 - 10:20

නිරායුධ කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින්... Read More