පාසල් දරුවන්ගේ දිවා ආහාරය වෙනුවට පෝෂණ මල්ලක්

Friday, 22 May 2020 - 8:20

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9D%E0%B7%82%E0%B6%AB+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
පාසල් දරුවන්ගේ දිවා ආහාරය වශයෙන් වෙන්කර තිබූ මුදලින් රුපියල් දහසකට ආසන්න වටිනාකමකින් යුත් පෝෂණ මල්ලක් ඔවුන්ට ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් දැනට නිවෙස්වලට වී සිටින දරුවන්ට මෙම පෝෂණ මල්ල ලබාදීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද ප්‍රකාශ කළේ.

ඉදිරියේදී පාසල් විවෘත කරන ආකාරය පිළිබඳව පළාත් මට්ටමින් සිදුකරන සාකච්ඡා සඳහා වව්නියාවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.


කුරුණෑගල - මාවතගමට පළගැටි උවදුරක් - දඹුල්ලේ ගොවීන් පොහොර ඉල්ලයි
Sunday, 31 May 2020 - 19:23

ඇතැම් පිරිස් වැඩි වශයෙන් පොහොර මිලට ගෙන ගබඩා කර තබා ගැනීමෙන්... Read More

පිටරටින් පැමිණි 522 කට කොරෝනා - අදත් ආසාදිතයින් 10 ක් හමුවෙයි
Sunday, 31 May 2020 - 19:17

අද දිනයේ කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු හමුවීමත් සමඟ මෙරටින්... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 1630ක් දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 18:42

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1630ක් දක්වා... Read More