CIA හෙළිකරගත් දෙවනගල පුද බිමේ, කුඹුරු ඉඩම් ගොඩ ඉඩම් බවට පත්කර විකිණීමේ ජාවාරම (වීඩියෝ)

Friday, 22 May 2020 - 21:19

CIA+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%2C+%E0%B6%9A%E0%B7%94%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
හිරු සී.අයි.ඒ.හරහා ඊයේ අප අනාවරණය කළේ සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල - දෙවනගල රජ මහා විහාරයට කාලාන්තරයක් තිස්සේ ඉඩම් ආකමණිකයන්ගෙන් එල්ලවන බලපෑම් පිළිබඳවයි.

දෙවනගල රජ මහා විහාරයේ විහාරාධිකාරී පුජ්‍ය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමියන් විහාරස්ථානය සතු කුඹුරු ඉඩම් ද වංචනික ලෙස ගොඩ ඉඩම් බවට පත්කර විකිණීමේ සංවිධානාත්මක ජාවාරමක තවත් තොරතුරු හිරු CIA වෙත අනාවරණ කළා.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:30

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස... Read More

මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More