ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1068ක් දක්වා ඉහළට

Friday, 22 May 2020 - 22:17

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+1068%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1068ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද තවත් ආසාදිතයන් 8 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

අද දිනයේ මෙතෙක් වාර්තාවී ඇති ආසාදිතයන් ගණන 13ක්.

මෙතෙක් මෙරටින් වාර්තාවී ඇති ආසාදිතයන්ගෙන් 439 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

 සුවය ලැබූ 620 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 9ක්.


රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ කොරෝනා 6 දෙනෙක් චීනයෙන්
Sunday, 31 May 2020 - 19:35

රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ කොරෝනා ආසාදිතයන් 4 දෙනෙකු ඇතුළු රෝගීන්... Read More

කඳුකර ජන නායකයා තොණ්ඩමන් දැයෙන් සමුගනී
Sunday, 31 May 2020 - 19:33

වසර 26ක් කඳුකර දේශපාලනයේ නිරත වූ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක... Read More

අර්බුද මැද සමගි ජන බලවේගයේ කොටසක්, එජාපය සමඟ සාකච්ඡා
Sunday, 31 May 2020 - 19:29

සමගි ජන බලවේගය පිහිටුවීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ කිසිවෙකුත්... Read More