ගම්වාසීන්ට කොටුවූ වනජීවී නිලධාරීන් (වීඩියෝ)

Friday, 22 May 2020 - 22:24

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B6%B1%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%93+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පොළොන්නරුව වැලිකන්ද මුතුගල ප්‍රදේශයේ බලපත්‍ර සහිත කුඹුරු ඉඩම් වල සී සාමින් සිටි ගොවින් කිහිප දෙනෙකු අද පෙරවරුවේ පොළොන්නරුව සහ වැලිකන්ද වනජිවි නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනිමට ගිය අවස්ථාවේ ඊට විරෝධය පල කළ ගම්වාසීන් එම වනජිවි නිලධාරින්ව පැය හයක පමණ කාලයක් කොටුකරගෙන සිට තිබෙනවා.

පොලිසිය සදහන් කලේ ගොවින්ට කොටුවී සිටි වනජීවී නිලධාරීන් නිදහස් කරගැනීම සදහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවයි.



මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 1630ක් දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 18:42

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1630ක් දක්වා... Read More

ඇඳිරි නීතිය කැඩූ තවත් 182ක් අත්අඩංගුවට
Sunday, 31 May 2020 - 18:22

අද අලූයම 4 සිට දහවල් 12 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ තවත්... Read More

කොණ්ඩ ජනිත් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
Sunday, 31 May 2020 - 18:20

මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට මෝටර් රථයකින් පැමිණ... Read More