පොලිස් නිලධාරීන් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු

Friday, 22 May 2020 - 22:26

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%84%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව මත වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිස් නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න මහතා ඇමති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ආර්.පී.ජේ. අල්විස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙසත් මාරු කර ඇති අතර තවත් නිලධාරීන් 9 දෙනෙකු ස්ථාන මාරු කර තිබෙනවා.



රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ කොරෝනා 6 දෙනෙක් චීනයෙන්
Sunday, 31 May 2020 - 19:35

රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ කොරෝනා ආසාදිතයන් 4 දෙනෙකු ඇතුළු රෝගීන්... Read More

කඳුකර ජන නායකයා තොණ්ඩමන් දැයෙන් සමුගනී
Sunday, 31 May 2020 - 19:33

වසර 26ක් කඳුකර දේශපාලනයේ නිරත වූ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක... Read More

අර්බුද මැද සමගි ජන බලවේගයේ කොටසක්, එජාපය සමඟ සාකච්ඡා
Sunday, 31 May 2020 - 19:29

සමගි ජන බලවේගය පිහිටුවීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ කිසිවෙකුත්... Read More