රුසියාවේ සිටි පැමිණි සිසුන් 260 දෙනා නිරෝධායනයට යොමු කෙරේ - (වීඩියෝ)

Saturday, 23 May 2020 - 7:32

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+260+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9C%E0%B6%B8%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+-++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොරෝනා වසංගතය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව රුසියාවේ රැදී සිටි 260 දෙනෙකු ඊයේ රාත්‍රියේ ශ්‍රී ලන්කන් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියා.

ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ මොස්කව් සිට පැමිණි මෙම පිරිස රුසියාවේ අධ්‍යාපන කටයුතු සඳහා ගොස් සිටි වයස අවුරුදු 30ට අඩු සිසු සිසුවියන් බවයි.

යුද හමුදාවේ මැදිහත්වීමෙන් ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා.