IOC පෙට්‍රල් මිල, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පෙට්‍රල් මිලට සමාන වෙයි

Saturday, 23 May 2020 - 7:44

IOC+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%2C+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9B%E0%B6%B1%E0%B7%92%E0%B6%A2+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B6%AD+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5 කින් යළි අඩු කිරීමට ලංකා IOC සමාගම පියවර ගෙන තිබෙනවා.

පසුගියදා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට ඔවුන් පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත්, රුපියල් 137ක් වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිලටම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් අලෙවි කරන බවයි අයි.ඕ.සී. සමාගම ඊයේ නිවේදනය කළේ.


තොණ්ඩමන්ගෙන් හිස්වූ අපේක්ෂක ධුරයට, අනුප්‍රාප්තිකයෙකු නම් කරන්න, පොහොට්ටුව සූදානම්
Wednesday, 03 June 2020 - 7:51

අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ අභාවයත් සමඟ පුරප්පාඩු වූ නුවරඑළිය... Read More

ඊයේ මෙරටින් වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් 40 දෙනාගේ තොරතුරු හෙළිවෙයි
Wednesday, 03 June 2020 - 6:55

ඊයේ (02) දිනය තුළ පමණක් මෙරට කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් වාර්තා... Read More

කොරෝනා අස්සේ මාරාන්තික ඉබෝලා යළි හිස ඔසවයි (ඡායාරූප)
Wednesday, 03 June 2020 - 6:44

කොංගෝ රාජ්‍යයේ නැවතත් ඉබෝලා වසංගතය හිස ඔසවා 15 හැවිරිදි දැරියක... Read More