වැලිසර නාවික කඳවුරේ නාවික හමුදා සමාජිකයින් 278 දෙනෙකු නිරෝධායනයට

Saturday, 23 May 2020 - 10:22

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B6%BB+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+278+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
වැලිසර නාවික කඳවුරේ කොවිඩ් - 19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය අවධානමට ලක්ව සිටින නාවික හමුදා සමාජිකයින්  278 දෙනෙකු වවුනියාව පම්පමඩුව හා පෙරියකාඩු යුධ හමුදා නිරෝධායන කඳවුරු වෙතට යොමුකර තිබෙනවා.

නිරෝධායනය සඳහා යොමුකළ නාවික හමුදා සාමාජිකයින් මෙලෙස දින 21ක් එම කඳවුරුවල නිරෝධායනයට ලක් කිරීමට නියමිතයි.




හම්බෙගමුවේදී තියුණු ආයුධයකින් පහර දී තරුණයෙකු ඝාතනය කෙරේ
Friday, 29 May 2020 - 9:26

හම්බෙගමුව - කොටවෙහෙරමංකඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර... Read More

අභාවප්‍රාප්ත ඇමති තොණ්ඩමන් ගැන සුපිරි මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත කියූ කතාව (වීඩියෝ)
Friday, 29 May 2020 - 8:36

කිසිවෙකු නොදත් කතාවක් හෙළිකරමින් අභාවප්‍රාප්ත ඇමති තොණ්ඩමන්... Read More

රුහුණු කතරගම මහා දේවාලයේ කප් සිටුවීම ලබන 6 වන දා
Friday, 29 May 2020 - 8:16

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය පැවැත්වීමට... Read More