දරුවන් අතර මතුවිය හැකි රෝගයක් ගැන අනතුරු ඇගවීමක්

Saturday, 23 May 2020 - 11:15

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වෛරසය පැතිර යාමෙන් පසු දරුවන් අතර කවසාකි නම් රෝගය මතුවිය හැකි බැවින් ඒ පිළිබදව දෙමව්පියන් වැඩි අවදානයක් යොමු කළ යුතු බව ළමාරෝග විශේෂඥයින් පවසනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙය ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයක් බැවින් ඒ තුළින් දරුවාගේ හෘදයට බලපෑම් ඇති කළ හැකි බවයි.

ඒ අනුව අවුරුදු 5ට අඩු දරුවෙකුට දින 5කට වැඩි කාලයක් තද උණක් පවතින්නේ නම්, එය කවසාකි රෝගයේ ලක්ෂණයක් විය හැකි බව ද ඔහු පෙන්වා දුන්නා.


අභාවප්‍රාප්ත ඇමති තොණ්ඩමන් ගැන සුපිරි මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත කියූ කතාව (වීඩියෝ)
Friday, 29 May 2020 - 8:36

කිසිවෙකු නොදත් කතාවක් හෙළිකරමින් අභාවප්‍රාප්ත ඇමති තොණ්ඩමන්... Read More

රුහුණු කතරගම මහා දේවාලයේ කප් සිටුවීම ලබන 6 වන දා
Friday, 29 May 2020 - 8:16

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය පැවැත්වීමට... Read More

ඇඳිරි නීතිය උල්ලංගණය කළ තවත් 143ක් අත්අඩංගුවට
Friday, 29 May 2020 - 8:09

ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක... Read More