පෞද්ගලික බස් හිමියන්ගෙන් ගාස්තු එකහමාරක යෝජනාවක්

Saturday, 23 May 2020 - 12:46

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%91%E0%B6%9A%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සෞඛ්‍ය අංශ අවසර දුන් වහාම පළාත් අතර බස් ධාවනය සිදුකරන බවයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ අන්තර් පළාත් බස් ධාවනය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයාට යෝජනාවලියක් ඉදිරිපත් කළ බවයි.

ඊට අවසර ලබාදෙන්නේ නම් අඟහරුවාදා සිට අන්තර් පළාත් බස් ධාවනය සිදුකරන බව ද ඔහු සඳහන් කළා.
   


රුහුණු කතරගම මහා දේවාලයේ කප් සිටුවීම ලබන 6 වන දා
Friday, 29 May 2020 - 8:16

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය පැවැත්වීමට... Read More

ඇඳිරි නීතිය උල්ලංගණය කළ තවත් 143ක් අත්අඩංගුවට
Friday, 29 May 2020 - 8:09

ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයින් 59 ලක්ෂය ඉක්මවයි
Friday, 29 May 2020 - 8:03

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 59 ලක්ෂ 4284 දක්වා... Read More