තවත් පුද්ගලයින් 40 දෙනෙකු පුර්ණ සුවය ලබයි

Saturday, 23 May 2020 - 13:44

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+40+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
කොරෝනා වෛරසය වැළදී පූර්ණ සුවය ලැබූ තවත් 40 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ, මේ අනුව, සුවය ලැබූ මුළු පිරිස 660 ක් දක්වා ඉහළ යන බවයි.

මීට අමතරව වෛරසය වැළදුනු තවත් 399 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.


ලොව පුරා කොරෝනා ආසාදිතයින් 59 ලක්ෂය ඉක්මවයි
Friday, 29 May 2020 - 8:03

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 59 ලක්ෂ 4284 දක්වා... Read More

උඩවලවට ගිය කලු කොටියාට ඒ. සී. කුටියක්
Friday, 29 May 2020 - 8:02

මද්දකට හසුවීමෙන් තුවාල ලබා මේ වනවිට උඩවලව ඇත් අතුරු සෙවණේ... Read More

මහනුවර දළදා පෙරහැර පැවැත්වීම ගැන, තීන්දුවක් පොසොන් පොහොයෙන් පසු
Friday, 29 May 2020 - 7:52

මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළඳා මාලිගාවේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍යය... Read More