ආරක්ෂක අමාත්‍යාංශය යටතට නව ආයතන 6ක් එක්වෙයි

Saturday, 23 May 2020 - 13:46

%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පැවති ආයතන 6ක විෂය පථයන්, ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්.

බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව, මිලෝදා ආයතනය, රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය හා ජාතික පොලිස් අභ්‍යාස ආයතනය එලෙස ආරක්ෂක අමාත්‍යාංශය යටතට එකතු කර ඇති ආයතන අතරට අයත්.

එසේම අපි වෙනුවෙන් අපි අරමුදල සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යායතනය ද මෙලෙස ආරක්ෂක අමාත්‍යාංශය වෙත එක් කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.


ඊයේ මෙරටින් වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් 40 දෙනාගේ තොරතුරු හෙළිවෙයි
Wednesday, 03 June 2020 - 6:55

ඊයේ (02) දිනය තුළ පමණක් මෙරට කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් වාර්තා... Read More

කොරෝනා අස්සේ මාරාන්තික ඉබෝලා යළි හිස ඔසවයි (ඡායාරූප)
Wednesday, 03 June 2020 - 6:44

කොංගෝ රාජ්‍යයේ නැවතත් ඉබෝලා වසංගතය හිස ඔසවා 15 හැවිරිදි දැරියක... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි
Wednesday, 03 June 2020 - 6:23

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More