බස්නාහිර පළාතේ විශේෂ වැටලීමකදී සැකකරුවන් 327ක් අත්අඩංගුවට

Saturday, 23 May 2020 - 13:51

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+327%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරුවන් 327 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පෙරවරු 6 සිට අද පෙරවරු 5 දක්වා කාලය තුළ මෙම වැටලීම සිදුකර ඇත්තේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මතයි.

හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 114ක් සහ නීතිවිරෝධී මත්පැන් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 108ක් ද අත්අඩංගුවට ගත් පිරිස අතර වනවා.


මංගල උත්සව නිරීක්ෂණය සඳහා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 9:19

මංගල උත්සව පැවැත්වීම සඳහා කොන්දේසි සහිතව අවසරය හිමිවන බව... Read More

ජනාධිපති කාර්ය සාධක බලකා දෙකක් පිහිටුවීමේ ගැසට් පත්‍ර නිකුත් වෙයි
Wednesday, 03 June 2020 - 9:04

සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම... Read More

සොයිසාපුර ආපනශාලාවට වෙඩි තැබීමේ සිද්ධියට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට
Wednesday, 03 June 2020 - 9:01

ගල්කිස්ස - සොයිසාපුර ව්‍යාපාරික ස්ථානයකට වෙඩි තබා පලායාමේ... Read More