බංග්ලාදේශයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගෙන ඒමට ශ්‍රී ලංකන් ගුවන් යානයක් පිටත්ව යයි

Saturday, 23 May 2020 - 14:04

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%92%E0%B6%B8%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණිමට නොහැකිව බංග්ලාදේශයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඩකා නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.

ගුවන්තොටුපල හිරු වාර්තාකරු කියා සිටියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 1422 දරණ විශේෂ යානය අද දහවල් 12.24ට පමණ මෙලෙස පිටත්ව ගිය බවයි.

යළි පස්වරු 7.45ට පමණ එම යානය දිවයිනට ළගා වීමට නියමිතයි.


ඊයේ මෙරටින් වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් 40 දෙනාගේ තොරතුරු හෙළිවෙයි
Wednesday, 03 June 2020 - 6:55

ඊයේ (02) දිනය තුළ පමණක් මෙරට කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් වාර්තා... Read More

කොරෝනා අස්සේ මාරාන්තික ඉබෝලා යළි හිස ඔසවයි (ඡායාරූප)
Wednesday, 03 June 2020 - 6:44

කොංගෝ රාජ්‍යයේ නැවතත් ඉබෝලා වසංගතය හිස ඔසවා 15 හැවිරිදි දැරියක... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි
Wednesday, 03 June 2020 - 6:23

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More