රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

Saturday, 23 May 2020 - 16:15

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කළ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය එම්.ඩී. ලමාවංශ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුණ ගැසුණා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය මහාචාර්යවරයෙකු වන ඔහු එහි වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපතිවරයා ද වනවා.

අග්‍රාමාත්‍යවරයා මුණ ගැසීමෙන් පසු ඔහු රුසියාව බලා පිටත්ව ගිය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළා.


මහ මැතිවරණයේ පෙරහුරුව සාර්ථකව
Sunday, 07 June 2020 - 12:49

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳ... Read More

ගල්කිස්සේ වැලිපෝෂක ව්‍යාපෘතියට පරිසර සංවිධානයකින් නඩු
Sunday, 07 June 2020 - 12:37

ගල්කිස්ස වෙරළ තීරයේ ක්‍රියාත්මක කළ වැලිපෝෂක ව්‍යාපෘතිය... Read More

පොදු ප්‍රවාහන සේවා ගැන අවසන් තීරණය ජනපති සමඟ හෙට සාකච්ඡාවෙන් පසු
Sunday, 07 June 2020 - 12:34

පොදු ප්‍රවාහන සේවා හෙට සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට... Read More