අඟහරුවාදා (26) සිට ඇඳිරි නීතිය ලිහිල් වෙයි (වීඩියෝ)

Saturday, 23 May 2020 - 16:38

%E0%B6%85%E0%B6%9F%E0%B7%84%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F+%2826%29+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ලබන අඟහරුවාදා (26) සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

මැයි 26 අඟහරුවාදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර හිමිවනවා.

හෙට (24) ඉරිදා සහ 25 සඳුදා යන දින දෙක තුල දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියාසිටියේ.

මේ අතර දිවයිනටම බලපාන පරිදි ඇදිරි නීතිය ක්‍රියාත්මක හෙට සහ අනිද්දා දිනවල සුරාසැල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.







ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:30

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස... Read More

මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More